Police have launched an investigation into the suspicious death of a
woman who had been residing alone in Galewela, Matara yesterday
Gossips Around The World
ලොව වටා ඇසෙන පුවත් එකම තැ නකින් බලන්න, අහන්න, කියවන්න.
Wednesday, October 23, 2019
පලාලි ගුවන්තොටේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි
යාපනයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව
හේතුවෙන් පසුගිය දා ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් විවෘත වූ යාපනය පලාලි
ගුවන්තොටුපලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත
වර්ෂාව හේතුවෙන් පලාලි ගුවන්තොටුපළට ද බලපා ඇති අතර නැවත පිළිසකර කරන ලද
ගොඩනැගිලි පිහිටි ස්ථාන කිහිපයක් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් යටවී ඇත.
සම්බන්ධන් සහ රනිල් කොළඹදී හමුවූ බවට වාර්තා
දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් හා එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් සාකච්ජාවක් කොළඹදී පවත්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසනවා.
මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරුණිකා
මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි - හිරුණිකා
තම පියා වන භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය කිරීම සදහා අණ දුන්නේ එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා විසින් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.
Tuesday, October 22, 2019
කිරම දරුවාගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදු කළ ඝාතනයක් පරීක්ෂණවලින් හෙළිවේ
කිරම දරුවාගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදු කළ ඝාතනයක් පරීක්ෂණවලින් හෙළිවේ
කටුවන
මුරුතවෙල ගෙදර, පුවක්ගස්ආර කිරම ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස්
සිටි වයස අවුරුදු 13 ක දරුවාගේ මරණය ගෙල සිරකර සිදු කරන ලද මිනී මැරුමක් බව
පෙරේදා (20 දා) ඇඹිලිපිටිය රෝහලේ අධිකරණ වෛiවරයා විසින් නිගමනය කර ඇත.
ප්රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?
ප්රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?
මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී ඊයේ (21) දින හමු වූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පල කර සිටියි.අත්‍යවශ්‍ය කරුණකට හැර ලංකාවේ සංචාරය කරන්න එපා : එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිය වැසියන්ට දැනුම් දෙයි
අත්‍යවශ්‍ය කරුණකට හැර ලංකාවේ සංචාරය කරන්න එපා : එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිය වැසියන්ට දැනුම් දෙයි
අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස දන්වා මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය රටවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවශ්‍යම අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට නොයා යුතුය.
ණය බර අඩුකිරීමට ගන්නා පියවර සජිත් පැහැදිළි කරයි
ණය බර අඩුකිරීමට ගන්නා පියවර සජිත් පැහැදිළි කරයි
ධීවර ජනතාව වෙනුවෙන් තම ආණ්ඩුවක් යටතේ සහන රැසක් ලබාදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් ද නව වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන බව අද පැවති පැවති මාධ්‍ය හමුවක දී එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසනු ලැබුවා .
නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට
නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
Subscribe to:
Posts (Atom)