Tuesday, October 22, 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන බව අද පැවති පැවති මාධ්‍ය හමුවක දී එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසනු ලැබුවා .


මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය ගෝඨාභය රාජපක්ෂ වෙත හිමිවනු ඇත.

No comments:

Post a Comment