Wednesday, October 23, 2019

මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරුණිකා


මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි - හිරුණිකා

  තම පියා වන භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනය කිරීම සදහා අණ දුන්නේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.




හිටපු ඇමති ඒ පිලිබදව සාක්‍ෂි දී ඇතැයිද ඇය සදහන් කලාය.

ජනාධිපතිවරණය සදහා වූ ජනරැළියක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment