Tuesday, October 22, 2019

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

 නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.



ඔහු ඊයෙ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි ගුවන්තොටුපල වාර්තා පවසන්නේ.

No comments:

Post a Comment